අන්තර්ජාලය යනු කුමක්ද?
ලොව පුරා විසිරී ඇති පරිගණක මිලියන ගණනක් එකිනෙක සම්බන්ධ වී සෑදුණු දැවැන්ත ජාලය අන්තර්ජාලය (Internet) ලෙස හැඳින්වේ.
මෙය හරියට ලෝකය පුරාම විහිදුණු "මකුළු දැලක්" වැනිය. අපට අවශ්‍ය ඕනෑම තොරතුරක් ක්ෂණයකින් ලබා ගැනීමට මෙය උපකාරී වේ.
අන්තර්ජාලයට පිවිසෙන්නේ කොහොමද?
වෙබ් බ්‍රවුසර
වෙබ් අඩවි නැරඹීමට භාවිතා කරන මෘදුකාංග වේ.
Chrome
Firefox
Edge
සෙවුම් යන්ත්‍ර
අන්තර්ජාලයේ තොරතුරු සොයා ගැනීමට උදව් වන වෙබ් අඩවි වේ.
- Yahoo
- Bing
අන්තර්ජාලයෙන් තොරතුරු සොයමු
https://www.google.com
Google