06 ශ්‍රේණිය බුද්ධාගම – Online Class
About
🚀 Grade 06 බුද්ධාගම (Buddhism) – ෂුවර් A එකක් වෙනුවෙන්!
සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න. විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: සියලුම සංකල්ප සරලව හා ගැඹුරට පැහැදිලි කිරීම.
විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.
🗓️ ආරම්භක දිනය : 2025/11/30 ඉරිදා
🗓️ ආරම්භක වේලාව : සවස 2:00 – සවස 4.00
පළමු දින නොමිලේ!
මාසික ගාස්තුව රු. 500/-
මෙහෙයවීම : Amavinda Kahatapitiya
Content
Online Class Link
-
Zoom Class
Student Ratings & Reviews
No Review Yet