06 ශ්‍රේණිය ගණිතය – Online Class

About
🚀 Grade 06 ගණිතය (Mathematics) – ෂුවර් A එකක් වෙනුවෙන්!
සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න. ගණිත විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: සියලුම ගණිතමය සංකල්ප සරලව හා ගැඹුරට පැහැදිලි කිරීම.
විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.
🗓️ ආරම්භක දිනය : 2025/12/20 සෙනසුරාදා
🗓️ ආරම්භක වේලාව : සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා
පළමු දින නොමිලේ!
මාසික ගාස්තුව රු. 700/-
මෙහෙයවීම : උත්පලා විතානගේ.
Content
Online Class Link
-
Maths Online Class
01 පාඩම – වෘත්ත
02 පාඩම – ස්ථානීය අගය
03 පාඩම – පූර්ණ සංඛ්‍යා මත ගණිතය
04 පාඩම – කාලය
05 පාඩම – සංඛ්‍යා රේඛාව
06 පාඩම – නිමානය සහ වැටයීම
07 පාඩම – කෝණ
08 පාඩම – දිශා
09 පාඩම – භාග
10 පාඩම – තේරීම
11 පාඩම – සාධක හා ගුණාකාර
12 පාඩම – සරල රේඛීය තලරූප
13 පාඩම – දශම
14 පාඩම – සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා
15 පාඩම – දිග
16 පාඩම – ද්‍රව මිනුම්
17 පාඩම – ඝන වස්තු
18 පාඩම – වීජීය භාග
19 පාඩම – විජීය ප්‍රකාශන ගොඩ නැගීම හා ආදේශය
20 පාඩම – ස්කන්ධය
21 පාඩම – අනුපාතය
22 පාඩම – දත්ත රැස්කිරීම හා නිරූපණය
23 පාඩම – දත්ත අර්ථකථනය
24 පාඩම – දර්ශක
25 පාඩම – වර්ගඵලය
Student Ratings & Reviews
No Review Yet