06 ශ්‍රේණිය විද්‍යාව – Online Class

Wishlist Share
Share Class
Page Link
Share On Social Media

About

🚀 Grade 06 විද්‍යාව  – විද්‍යාවේ අසිරිය විඳින්න


විෂයේ මුලික කරුණු වල සිට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.


✨ පන්ති විශේෂාංග:
සෑම පාඩමක් අවසානයේදීම ඇගයීම් පරීක්ෂණ පැවැත්වීම.

ප්‍රායෝගික පරීක්ෂණ (Practicals) වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම.


🗓️ ආරම්භක දිනය : 2025/12/29 සඳුදා

🗓️ ආරම්භක වේලාව : සවස 2.30 සිට 4.00 දක්වා


ආරම්භක දින නොමිලේ!

මාසික ගාස්තුව රු. 800/-


මෙහෙයවීම : Kaveesha Silva

Content

Zoom Class Link – Pending

  • Grade 6 class

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Enable Notifications OK No thanks