11 ශ්‍රේණිය බුද්ධාගම – Online Class

Wishlist Share
Share Class
Page Link
Share On Social Media

About

🚀 Grade 11 බුද්ධාගම (Buddhism) – ෂුවර් A එකක් වෙනුවෙන්!


2026 අලුත් අවුරුද්දේ 11 ශ්‍රේණියට යන ඔයාට විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.


✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: සියලුම සංකල්ප සරලව හා ගැඹුරට පැහැදිලි කිරීම.

විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.


🗓️ ආරම්භක දිනය : 2025/12/22 සඳුදා

🗓️ ආරම්භක වේලාව : රාත්‍රී 7.00 සිට 9.00 දක්වා

ආරම්භක දින නොමිලේ!

මාසික ගාස්තුව රු. 600/-


මෙහෙයවීම : Amavinda Kahatapitiya

Content

Zoom Class Link

  • Grade 11 Online Class

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Enable Notifications OK No thanks