08 ශ්‍රේණිය ගණිතය – Online Class

Wishlist Share
Share Class
Page Link
Share On Social Media

About

🚀 Grade 08 ගණිතය (Mathematics) – ෂුවර් A එකක් වෙනුවෙන්!


සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න. ගණිත විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.


✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: සියලුම ගණිතමය සංකල්ප සරලව හා ගැඹුරට පැහැදිලි කිරීම.

විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.


🗓️ ආරම්භක දිනය : 2025/12/23 අඟහරුවාදා

🗓️ ආරම්භක වේලාව : සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා

පළමු දින නොමිලේ!

මාසික ගාස්තුව රු. 900/-


මෙහෙයවීම : උත්පලා විතානගේ.

Content

Zoom Class Link

  • Grade 08 Maths Class

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Enable Notifications OK No thanks