09 ශ්‍රේණිය බුද්ධාගම – Online Class

About
🚀 Grade 09 බුද්ධාගම (Buddhism) – ෂුවර් A එකක් වෙනුවෙන්!
2026 අලුත් අවුරුද්දේ නමය ශ්‍රේණියට යන ඔබට විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: සියලුම සංකල්ප සරලව හා ගැඹුරට පැහැදිලි කිරීම.
විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.
🗓️ ආරම්භක දිනය : 2025/12/21 ඉරිදා
🗓️ ආරම්භක වේලාව : සවස 6.00 සිට 8.00 දක්වා
ආරම්භක දින නොමිලේ!
මාසික ගාස්තුව රු. 600/-
මෙහෙයවීම : Amavinda Kahatapitiya
Content
Zoom Class Link – Pending
Student Ratings & Reviews
No Review Yet