Grade 9 ICT -Complete Quiz Pack – පාඩමෙන් පාඩමට ප්‍රශ්න විවරණ (Sinhala)
About
Grade 9 ICT: Complete Quiz Pack – ප්‍රශ්න විවරණ සංග්‍රහය
9 ශ්‍රේණිය ICT විෂය නිර්දේශයේ ඇති සියලුම පාඩම් ආවරණය වන පරිදි සකස් කළ ලංකාවේ එකම ක්‍රමවත් Digital ප්‍රශ්න පත්‍ර කට්ටලය.
මෙම Quiz Pack එකේ ඇති විශේෂත්වයන්:
- පාඩමෙන් පාඩමට ප්‍රශ්න 30 බැගින්: සෑම පාඩමක් අවසානයේදීම එම පාඩමේ සියලුම කරුණු ආවරණය කරමින් ප්‍රශ්න 30ක් බැගින් ඇතුළත් කර ඇත.
- සෑම වාරයකටම ප්‍රශ්න 300ක්: 1, 2 සහ 3 වාර විභාග සඳහා පෙරහුරුවක් ලෙස සෑම වාරයක් සඳහාම විශේෂිත ප්‍රශ්න 100 බැගින් අඩංගු වේ.
- සවිස්තරාත්මක සිංහල විවරණ (Explanations): ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු, එම පිළිතුර නිවැරදි වීමට හේතුව සහ ඊට අදාළ විෂය කරුණු පැහැදිලි කෙරෙන විවරණයක් (Explanation) ශිෂ්‍යයාට බලාගත හැක.
- නැවත නැවත උත්සාහ කළ හැක (Unlimited Attempts): ඕනෑම ප්‍රශ්න පත්‍රයක් ඕනෑම වාර ගණනක් නැවත නැවත සිදු කරමින් මතකය අලුත් කරගැනීමේ හැකියාව පවතී.
- වෘත්තීය මට්ටමේ සැකසුම: මෙම සියලුම ප්‍රශ්න පත්‍ර සහ විවරණ සකස් කර ඇත්තේ Advanced Diploma in Cyber Security and Networking හදාරා ඇති වෘත්තීය සුදුසුකම්ලත්, ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිත වෘත්තිකයෙකු විසිනි .
- වසරක වලංගු කාලය: එක වරක් මිලදී ගැනීමෙන් පසු සම්පූර්ණ වසරක් පුරා ඕනෑම වේලාවක මෙම ප්‍රශ්න පත්‍ර භාවිතා කළ හැක.
- ඩිජිටල් සහතිකයක් (Digital Certificate): පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙකුටම UniSchool වෙතින් වටිනා සහතිකයක් හිමිවේ.
විභාගය සඳහා පාඩම් මතක තබා ගැනීමට ඇති හොඳම සහ නවීනතම ක්‍රමය මෙයයි. අදම ඔබේ දරුවාට ICT විෂයට A සාමාර්ථයක් ලබා ගැනීමට මග පෙන්වන්න!
Content
01 පාඩම – පරිගණක සහ පර්යන්ත උපාංග මිලදී දැනීම සඳහා පිරිවිතර සැකසීම
-
ප්‍රශ්න විවරණ සංග්‍රහය
02 පාඩම – විද්‍යුත් පැතුරුම්පත්
03 පාඩම – ක්‍රමලේඛ ගොඩනැගීම
04 පාඩම – ක්ෂුද්‍ර පාලක භාවිතය
05 පාඩම – පරිගණක ජාලකරණය
06 පාඩම – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සමාජය
Smart Pilot වාර විභාග පුහුණුව
Earn a certificate
to officially document your skills. Feature it prominently on your resume to stand out and capture a recruiter
Student Ratings & Reviews
No Review Yet