තාක්ෂණික ලෝකයේ දොරටු සියලු දෙනාට විවෘත කිරීම මගේ අරමුණයි. වසර 4ක වෘත්තීය අත්දැකීම් සහ විෂය දැනුම උපයෝගී කරගනිමින්, වඩාත් සරල සහ ගුණාත්මක ICT අධ්‍යාපනයක් ඔබ වෙත ලබා දීමට මම කැපවී සිටිමි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකු ලෙස ලද විනය සහ පන්නරය මගේ ගමනේ පදනමයි.
WINSYS Campus මගින් Advanced Diploma in Cyber Security and Networking හදාරා ඇති බැවින් තාක්ෂණික ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇත.
ICT ක්ෂේත්රයේ වසර 4ක් තිස්සේ ලබාගත් ප්‍රායෝගික අත්දැකීම් සියල්ල මෙම පාඩම් මාලා නිර්මාණය කිරීමට මා යොදාගෙන ඇත.
WhatsApp us