පාසල් දරුවන්ට මෙන්ම තාක්ෂණය ඉගෙන ගැනීමට කැමති වැඩිහිටියන්ට අවශ්‍ය සියලුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඩම් Unischool.lk හරහා දැන් එකම තැනකින් ලබාගත හැකියි.
ඔබේ වයස හෝ දැනුම මට්ටම කුමක් වුවත්, අප සතුව ඔබට ගැලපෙන ICT පාඩම් මාලාවන් සූදානම් කර ඇත.
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සම්පූර්ණ විෂය නිර්දේශය, කෙටි සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර.
පාඩම් බලන්නමුල සිට සරලව පරිගණක දැනුම, Office Packages, Internet සහ Email භාවිතය පිළිබඳ ප්‍රායෝගික පාඩම්.
පාඩම් බලන්නGraphic Design, Programming, AI සහ Freelancing හරහා මුදල් සෙවිය හැකි ඉහළ තාක්ෂණික දැනුම.
පාඩම් බලන්නඔබේ වෘත්තීය ජීවිතය හෝ අධ්‍යාපනය ජය ගැනීමට අවශ්‍ය මග පෙන්වීම Unischool.lk වෙතින් නොමිලේ ලබා ගන්න.
WhatsApp us