07 ශ්‍රේණිය විද්‍යාව – Online Class

About
🚀 Grade 07 විද්‍යාව – විද්‍යාවේ අසිරිය විඳින්න
විෂයේ මුලික කරුණු වල සිට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✨ පන්ති විශේෂාංග:
සෑම පාඩමක් අවසානයේදීම ඇගයීම් පරීක්ෂණ පැවැත්වීම.
ප්‍රායෝගික පරීක්ෂණ (Practicals) වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම.
🗓️ ආරම්භක දිනය : 2025/12/29 සඳුදා
🗓️ ආරම්භක වේලාව : සවස 4.30 සිට 6.00 දක්වා
ආරම්භක දින නොමිලේ!
මාසික ගාස්තුව රු. 800/-
මෙහෙයවීම : Kaveesha Silva
Content
Zoom Class Link – Pending
-
Grade 7 class
Student Ratings & Reviews
No Review Yet