10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය – Online Class
About
🚀 Grade 10 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය – ෂුවර් A එකක් වෙනුවෙන්!
2027 සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න. ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.
🗓️ ආරම්භක දිනය : 2025/12/06 සෙනසුරාදා
🗓️ ආරම්භක වේලාව : රාත්‍රී 07:00 සිට රාත්‍රී 09:00 දක්වා
පළමු දින නොමිලේ!
මාසික ගාස්තුව රු. 700/-
මෙහෙයවීම : Amavinda Kahatapitiya
Content
Online Class Link
-
Online Class
Student Ratings & Reviews
No Review Yet