10 ශ්‍රේණිය ඉතිහාසය – Online Class

Categories: Grade 10 Class SM
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About

👑 අතීතය විනෝදයෙන් ඉගෙන ගන්න!
ඉතිහාසය කියන්නේ කම්මැලි විෂයක් නෙවෙයි! 🔥 අපිත් එක්ක එකතු වෙලා, විභාගයට A එකක් ගන්න සූදානම් වෙන්න!


🔍 පන්තියේ විශේෂතා:
📖 පාඩම් පහසුවෙන්: 10 වසරේ සම්පූර්ණ විෂය නිර්දේශය ඉතාම සරලව, මතකයේ රැඳෙන විදිහට.

✅ විභාගය ජය ගන්න: විධිමත් ලෙස ප්‍රශ්න සාකච්ඡා සහ අනිවාර්ය පුනරීක්ෂණ. විභාගයට ලකුණු ගන්න ප්‍රධාන තාක්ෂණ ක්‍රම සමඟින් සියල්ල online තාක්ෂණය  ඔස්සේ.

💡 දැනුම සහ අවබෝධය: වියළි කරුණු වෙනුවට, කතන්දර වගේ ඉගෙන ගනිමු. ඉතිහාසයෙන් ජීවිතයට වටිනාකම් එකතු කරගනිමු!


🙏 මෙහෙයවීම:
පූජ්‍ය මැදගම අත්තදස්සි හිමි

📞 0770 281 756 / 0758 038 438


✨ ඔබේ දරුවාගේ අනාගතය ආලෝකමත් කරන්න! 

Content

Online Class Link

  • Grade 10 History Class

01: Week

02: Week

03: Week

Other lessons coming soon

Student Ratings & Reviews

No Review Yet
No Review Yet