11 ශ්‍රේණිය ගණිතය – Online Class

Categories: Grade 11 Class SM
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About

🚀 Grade 11 ගණිතය (Mathematics) – ෂුවර් A එකක් වෙනුවෙන්!


2026 සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න. ගණිත විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.


✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: සියලුම ගණිතමය සංකල්ප සරලව හා ගැඹුරට පැහැදිලි කිරීම.

විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.


🗓️ ආරම්භක දිනය : 2025/12/02 අඟහරුවාදා 

🗓️ ආරම්භක වේලාව : දහවල් 12:00 – සවස 2:00

පළමු දින නොමිලේ!

මාසික ගාස්තුව රු. 1000/-


මෙහෙයවීම : තරංග විජේරත්න sir .

Content

Online Class Link

  • Math Class

Student Ratings & Reviews

No Review Yet
No Review Yet