11 ශ්‍රේණිය ගණිතය – Online Class

About
🚀 Grade 11 ගණිතය (Mathematics) – ෂුවර් A එකක් වෙනුවෙන්!
සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න. ගණිත විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: සියලුම ගණිතමය සංකල්ප සරලව හා ගැඹුරට පැහැදිලි කිරීම.
විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.
🗓️ ආරම්භක දිනය : 2026/01/01 බ්‍රහස්පතින්දා
🗓️ ආරම්භක වේලාව : සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා
පළමු දින නොමිලේ!
මාසික ගාස්තුව රු. 1100/-
මෙහෙයවීම : උත්පලා විතානගේ.
Content
Zoom Class Link – Pending
Student Ratings & Reviews
No Review Yet