06 ශ්‍රේණිය ගණිතය – Online Class

Wishlist Share
Share Class
Page Link
Share On Social Media

About

🚀 Grade 06 ගණිතය (Mathematics) – ෂුවර් A එකක් වෙනුවෙන්!


සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න. ගණිත විෂයයේ මුලික කරුණු සිට, විභාගයට මුහුණ දීමේ කෙටි ක්‍රම සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.


✨ පන්ති විශේෂාංග:
සම්පූර්ණ විෂය ආවරණය: සියලුම ගණිතමය සංකල්ප සරලව හා ගැඹුරට පැහැදිලි කිරීම.

විභාග උපක්‍රම: කෙටි ක්‍රම සහ ප්‍රශ්න පත්‍ර විසඳීමේ ශිල්ප ක්‍රම පුරුදු කිරීම.


🗓️ ආරම්භක දිනය : 2025/12/20 සෙනසුරාදා

🗓️ ආරම්භක වේලාව : සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා

පළමු දින නොමිලේ!

මාසික ගාස්තුව රු. 700/-


මෙහෙයවීම : උත්පලා විතානගේ.

Content

Online Class Link

  • Maths Online Class

01 පාඩම – වෘත්ත

02 පාඩම – ස්ථානීය අගය

03 පාඩම – පූර්ණ සංඛ්‍යා මත ගණිතය

04 පාඩම – කාලය

05 පාඩම – සංඛ්‍යා රේඛාව

06 පාඩම – නිමානය සහ වැටයීම

07 පාඩම – කෝණ

08 පාඩම – දිශා

09 පාඩම – භාග

10 පාඩම – තේරීම

11 පාඩම – සාධක හා ගුණාකාර

12 පාඩම – සරල රේඛීය තලරූප

13 පාඩම – දශම

14 පාඩම – සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා

15 පාඩම – දිග

16 පාඩම – ද්‍රව මිනුම්

17 පාඩම – ඝන වස්තු

18 පාඩම – වීජීය භාග

19 පාඩම – විජීය ප්‍රකාශන ගොඩ නැගීම හා ආදේශය

20 පාඩම – ස්කන්ධය

21 පාඩම – අනුපාතය

22 පාඩම – දත්ත රැස්කිරීම හා නිරූපණය

23 පාඩම – දත්ත අර්ථකථනය

24 පාඩම – දර්ශක

25 පාඩම – වර්ගඵලය

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Enable Notifications OK No thanks