Demo Quiz
About
Digital ICT හපනා – නිපුණතා පිරික්සුම
ඔබේ ICT දැනුම ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට පෙර, ඔබ දැනට සිටින මට්ටම නොමිලේම පරීක්ෂා කර බලන්න! 6 වසරේ සිට 11 වසර දක්වා ඕනෑම සිසුවෙකුට ගැලපෙන පරිදි සකසා ඇති මෙම ප්‍රශ්න පත්‍රය, විෂය නිර්දේශයේ සියලුම මූලික කොටස් ආවරණය කරයි.
මෙහි විශේෂත්වයන්:
- අවස්ථා 3ක් පමණි: මෙම පරීක්ෂණය සඳහා ඔබට ලබාගත හැක්කේ උත්සාහයන් (Attempts) 3ක් පමණි. එබැවින් ඉතා අවධානයෙන් යුතුව පිළිතුරු සපයන්න.
- විවරණ සහිත නිවැරදි පිළිතුරු: ප්‍රශ්න පත්‍රය අවසානයේ ලැබෙන ප්‍රතිඵල සටහනේ (Result Sheet) ඇති Light Symbol (බල්බ ලකුණ) ක්ලික් කිරීමෙන්, සෑම ප්‍රශ්නයකටම අදාළ ඉතා පැහැදිලි සිංහල විවරණ සහ පසුබිම් කරුණු අධ්‍යයනය කළ හැක.
- ප්‍රධාන පාඨමාලාව: ඔබ මෙවැනි අත්දැකීමකට කැමති නම්, අපගේ ප්‍රධාන පාඨමාලාව (Paid Course) හරහා විෂය නිර්දේශයේ සෑම ඒකකයකටම අදාළව, මෙවැනිම උසස් මට්ටමේ ප්‍රශ්න 300කට අධික දැවැන්ත ප්‍රශ්න බැංකුවකට ප්‍රවේශය ලබාගත හැක.
දැන්ම පරීක්ෂණය අරඹා ඔබේ ICT දැනුම මැන බලන්න!
Content
Demo Quiz
Student Ratings & Reviews
No Review Yet