Grade 7 ICT -Complete Quiz Pack – පාඩමෙන් පාඩමට ප්‍රශ්න විවරණ (Sinhala)

Wishlist Share
Share Class
Page Link
Share On Social Media

About

Grade 7 ICT: Complete Quiz Pack – ප්‍රශ්න විවරණ සංග්‍රහය


7 ශ්‍රේණිය ICT විෂය නිර්දේශයේ ඇති සියලුම පාඩම් ආවරණය වන පරිදි සකස් කළ ලංකාවේ එකම ක්‍රමවත් Digital ප්‍රශ්න පත්‍ර කට්ටලය.


මෙම Quiz Pack එකේ ඇති විශේෂත්වයන්:

  • පාඩමෙන් පාඩමට ප්‍රශ්න 30 බැගින්: සෑම පාඩමක් අවසානයේදීම එම පාඩමේ සියලුම කරුණු ආවරණය කරමින් ප්‍රශ්න 30ක් බැගින් ඇතුළත් කර ඇත.
  • සෑම වාරයකටම ප්‍රශ්න 300ක්: 1, 2 සහ 3 වාර විභාග සඳහා පෙරහුරුවක් ලෙස සෑම වාරයක් සඳහාම විශේෂිත ප්‍රශ්න 100 බැගින් අඩංගු වේ.
  • සවිස්තරාත්මක සිංහල විවරණ (Explanations): ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු, එම පිළිතුර නිවැරදි වීමට හේතුව සහ ඊට අදාළ විෂය කරුණු පැහැදිලි කෙරෙන විවරණයක් (Explanation) ශිෂ්‍යයාට බලාගත හැක.
  • නැවත නැවත උත්සාහ කළ හැක (Unlimited Attempts): ඕනෑම ප්‍රශ්න පත්‍රයක් ඕනෑම වාර ගණනක් නැවත නැවත සිදු කරමින් මතකය අලුත් කරගැනීමේ හැකියාව පවතී.
  • වෘත්තීය මට්ටමේ සැකසුම: මෙම සියලුම ප්‍රශ්න පත්‍ර සහ විවරණ සකස් කර ඇත්තේ Advanced Diploma in Cyber Security and Networking හදාරා ඇති වෘත්තීය සුදුසුකම්ලත්, ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිත වෘත්තිකයෙකු විසිනි . 
  • වසරක වලංගු කාලය: එක වරක් මිලදී ගැනීමෙන් පසු සම්පූර්ණ වසරක් පුරා ඕනෑම වේලාවක මෙම ප්‍රශ්න පත්‍ර භාවිතා කළ හැක.
  • ඩිජිටල් සහතිකයක් (Digital Certificate): පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙකුටම UniSchool වෙතින් වටිනා සහතිකයක් හිමිවේ.

විභාගය සඳහා පාඩම් මතක තබා ගැනීමට ඇති හොඳම සහ නවීනතම ක්‍රමය මෙයයි. අදම ඔබේ දරුවාට ICT විෂයට A සාමාර්ථයක් ලබා ගැනීමට මග පෙන්වන්න!

Show More

Content

01 පාඩම – මධ්‍ය සැකසුම් ඒකකය
"පරිගණකයේ ඇතුළාන්තය ගැන දැනගන්න ඔබ සූදානම්ද?" පරිගණකයක් යනු හුදෙක් යන්ත්‍රයක් පමණක් නොවේ. එය අප ලබාදෙන දත්ත (Data) ඉතා වේගයෙන් සකසා අපට අවශ්‍ය තොරතුරු (Information) බවට පත් කරන විස්මිත මෙවලමකි. මෙම ක්‍රියාවලියේ ප්‍රධානම වගකීම දරන්නේ මධ්‍ය සැකසුම් ඒකකය (CPU) මගිනි

  • ප්‍රශ්න විවරණ සංග්‍රහය

02 පාඩම – මෙහෙයුම් පද්ධතිය
මෙම ප්‍රශ්නාවලියෙන් ඔබට ඉගෙන ගත හැකි දෑ: මෙහෙයුම් පද්ධති වල කාර්යයන්: මතකය, උපාංග සහ ගොනු කළමනාකරණය කරන ආකාරය. අතුරු මුහුණත් හඳුනා ගැනීම: GUI (රූපමය) සහ CLI (විධාන රේඛා) අතර වෙනස. විවිධ පද්ධති වර්ග: Windows, Android, macOS, Linux සහ MS-DOS පිළිබඳ තොරතුරු. ගොනු කළමනාකරණය: Files සහ Folders නිවැරදිව පවත්වා ගන්නා ආකාරය.

03 පාඩම – පරිගණක පද්ධතියේ ආරක්ෂාව
පරිගණක පද්ධතියකට සිදුවිය හැකි විවිධ තර්ජන, වෛරස් වලින් ආරක්ෂා වන ආකාරය සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ඔබේ දැනුම මෙම ප්‍රශ්න 30 හරහා පරිපූර්ණව මැනගත හැක.

04 පාඩම – වදන් සැකසීම
"වදන් සැකසුම් ලොවට පිවිසෙන්න!" ලේඛන සකස් කිරීමේ පියවරේ සිට එය මුද්‍රණය කර ලබා ගැනීම දක්වා ඇති සියලුම තාක්ෂණික කරුණු මෙම ප්‍රශ්න 30 හරහා ඔබට පුහුණු විය හැක. MS Word මෘදුකාංගයේ ඇති මෙවලම් (Tools) නිවැරදිව හඳුනා ගැනීමට මෙය කදිම අවස්ථාවකි.

05 පාඩම – ක්‍රමලේඛ සංවර්ධනය
"පරිගණකයට උපදෙස් දෙන හැටි ඉගෙන ගමු!" පරිගණකයක් යනු අප ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කරන යන්ත්‍රයකි. ගැටලුවක් විසඳන ආකාරය පියවරෙන් පියවර ඇල්ගොරිතම මගින් ලියා දක්වන ආකාරයත්, ගැලීම් සටහන් සහ Scratch මෘදුකාංගය භාවිතයෙන් ක්‍රමලේඛ සකසන ආකාරයත් මෙම ප්‍රශ්න 30 හරහා ඔබට ප්‍රගුණ කළ හැක.

06 පාඩම – සමර්පණ මෘදුකාංග
"ආකර්ෂණීය ලෙස තොරතුරු ඉදිරිපත් කරමු!" සභාවකට හෝ පන්තියකට තොරතුරු ඉදිරිපත් කිරීමේදී විද්‍යුත් සමර්පණ මෘදුකාංග භාවිතා කිරීම ඉතා වැදගත් වේ. විනිවිදක වලට රූප, ශබ්ද සහ සජීවීකරණ එක් කරමින් ඉතා ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් නිර්මාණය කරන ආකාරය මෙම ප්‍රශ්න 30 හරහා ඔබට පුහුණු විය හැක.

07 පාඩම – තොරතුරු හා සන්නිවේදනය සඳහා අන්තර්ජාල භාවිතය
"ලෝකයම එකම තැනකට ගෙන එන අන්තර්ජාලය!" අන්තර්ජාලය හරහා තොරතුරු සොයන ආකාරය, ලොව ඕනෑම තැනකට ක්ෂණිකව පණිවිඩ යවන විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කරන ආකාරය මෙම ප්‍රශ්න 30 හරහා ඔබට මැනවින් ඉගෙන ගත හැක.

Smart Pilot වාර විභාග පුහුණුව
"ප්‍රශ්න 300 කියන්නේ හුදෙක් ඉලක්කම් 300 ක් නෙවෙයි; ඒක ඔයාව ICT විෂයෙහි 'දක්ෂ නියමුවෙක්' (Expert Pilot) කරන පූර්ණ පුහුණුවක්. මේ ප්‍රශ්න 300 අවසන් කරන ඕනෑම අයෙකුට විභාගයේදී 'A' සාමාර්ථයක් ලබා ගැනීම ඉතාම පහසුයි!"

Earn a certificate

to officially document your skills. Feature it prominently on your resume to stand out and capture a recruiter

selected template

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Enable Notifications OK No thanks