Grade 8 ICT -Complete Quiz Pack – පාඩමෙන් පාඩමට ප්‍රශ්න විවරණ (Sinhala)

Wishlist Share
Share Class
Page Link
Share On Social Media

About

Grade 8 ICT: Complete Quiz Pack – ප්‍රශ්න විවරණ සංග්‍රහය


8 ශ්‍රේණිය ICT විෂය නිර්දේශයේ ඇති සියලුම පාඩම් ආවරණය වන පරිදි සකස් කළ ලංකාවේ එකම ක්‍රමවත් Digital ප්‍රශ්න පත්‍ර කට්ටලය.


මෙම Quiz Pack එකේ ඇති විශේෂත්වයන්:

  • පාඩමෙන් පාඩමට ප්‍රශ්න 30 බැගින්: සෑම පාඩමක් අවසානයේදීම එම පාඩමේ සියලුම කරුණු ආවරණය කරමින් ප්‍රශ්න 30ක් බැගින් ඇතුළත් කර ඇත.
  • සෑම වාරයකටම ප්‍රශ්න 300ක්: 1, 2 සහ 3 වාර විභාග සඳහා පෙරහුරුවක් ලෙස සෑම වාරයක් සඳහාම විශේෂිත ප්‍රශ්න 100 බැගින් අඩංගු වේ.
  • සවිස්තරාත්මක සිංහල විවරණ (Explanations): ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු, එම පිළිතුර නිවැරදි වීමට හේතුව සහ ඊට අදාළ විෂය කරුණු පැහැදිලි කෙරෙන විවරණයක් (Explanation) ශිෂ්‍යයාට බලාගත හැක.
  • නැවත නැවත උත්සාහ කළ හැක (Unlimited Attempts): ඕනෑම ප්‍රශ්න පත්‍රයක් ඕනෑම වාර ගණනක් නැවත නැවත සිදු කරමින් මතකය අලුත් කරගැනීමේ හැකියාව පවතී.
  • වෘත්තීය මට්ටමේ සැකසුම: මෙම සියලුම ප්‍රශ්න පත්‍ර සහ විවරණ සකස් කර ඇත්තේ Advanced Diploma in Cyber Security and Networking හදාරා ඇති වෘත්තීය සුදුසුකම්ලත්, ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිත වෘත්තිකයෙකු විසිනි . 
  • වසරක වලංගු කාලය: එක වරක් මිලදී ගැනීමෙන් පසු සම්පූර්ණ වසරක් පුරා ඕනෑම වේලාවක මෙම ප්‍රශ්න පත්‍ර භාවිතා කළ හැක.
  • ඩිජිටල් සහතිකයක් (Digital Certificate): පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙකුටම UniSchool වෙතින් වටිනා සහතිකයක් හිමිවේ.

විභාගය සඳහා පාඩම් මතක තබා ගැනීමට ඇති හොඳම සහ නවීනතම ක්‍රමය මෙයයි. අදම ඔබේ දරුවාට ICT විෂයට A සාමාර්ථයක් ලබා ගැනීමට මග පෙන්වන්න!

Show More

Content

01 පාඩම – සංඛ්‍යා පද්ධති
"ICT Pilot කෙනෙක් විදිහට ඔබේ පළමු පියාසර මෙහෙයුම (First Flight) තමයි මේ සංඛ්‍යා පද්ධති ප්‍රශ්න 30. මෙය සාර්ථකව අවසන් කර ඔබේ ඩිජිටල් ගමන් මග ඇරඹීමට සූදානම් වන්න!"

  • ප්‍රශ්න විවරණ සංග්‍රහය

02 පාඩම – මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම හා සිටවුම් කිරීම
මෙම ප්‍රශ්න 30 මගින් ඔබ ඉගෙන ගන්නේ හුදෙක් පරිගණකයක් ක්‍රියාත්මක කරන ආකාරය පමණක් නෙවෙයි. පරිගණකය ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස (Customization) සකස් කර ගන්නා ආකාරය සහ එහි මූලික නඩත්තු කටයුතු (Maintenance) සිදු කරන ආකාරයයි.

03 පාඩම – වදන් සැකසීම
වදන සැකසීම (Word Processing) කියන්නේ අද ලෝකයේ ඕනෑම රැකියාවකට හෝ අධ්‍යාපන කටයුත්තකට අත්‍යවශ්‍යම කුසලතාවයක්. මෙම ප්‍රශ්න 30 හරහා ඔබ ලේඛනයක් ගුණාත්මකව සහ ආකර්ෂණීයව සකස් කරන ආකාරය පිළිබඳ මූලික දැනුම ලබා ගන්නවා.

04 පාඩම – ක්‍රමලේඛ ගොඩනැගීම
ක්‍රමලේඛ ගොඩනැගීම කියන්නේ පරිගණක විද්‍යාවේ තිබෙන ඉතාම නිර්මාණාත්මක කොටසයි. මෙහිදී ඔබ ඉගෙන ගන්නේ ගැටලුවක් දෙස තර්කානුකූලව බලා එය විසඳන ආකාරයයි.

05 පාඩම – භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය
භෞතික ආගණනය මගින් ඔබ සාමාන්‍ය පරිගණක භාවිතයෙන් ඔබ්බට ගොස්, සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට තාක්ෂණය යොදා ගන්නා ආකාරය ඉගෙන ගන්නවා. මයික්‍රොබිට් උපාංගය හරහා ක්‍රමලේඛනය කිරීමෙන් ඔබට ස්වයංක්‍රීය උපකරණ, රොබෝ තාක්ෂණය සහ නව නිපැයුම් කෙරෙහි උනන්දුවක් ඇති කර ගත හැකියි.

06 පාඩම – අන්තර්ජාලයේ සැරිසරමු
අන්තර්ජාලය යනු අද ලෝකයේ තොරතුරු ලබා ගැනීමේ ප්‍රධානතම මාර්ගයයි. මෙම ප්‍රශ්න 30 හරහා වෙබ් අඩවි නිවැරදිව පරිශීලනය කරන ආකාරය, සෙවුම් යන්ත්‍ර භාවිතා කරන ආකාරය සහ විද්‍යුත් තැපෑල (Email) ආරක්ෂිතව හසුරුවන ආකාරය පිළිබඳව ඔබට මනා අවබෝධයක් ලැබෙනු ඇත.

Smart Pilot වාර විභාග පුහුණුව
"ප්‍රශ්න 300 කියන්නේ හුදෙක් ඉලක්කම් 300 ක් නෙවෙයි; ඒක ඔයාව ICT විෂයෙහි 'දක්ෂ නියමුවෙක්' (Expert Pilot) කරන පූර්ණ පුහුණුවක්. මේ ප්‍රශ්න 300 අවසන් කරන ඕනෑම අයෙකුට විභාගයේදී 'A' සාමාර්ථයක් ලබා ගැනීම ඉතාම පහසුයි!"

Earn a certificate

to officially document your skills. Feature it prominently on your resume to stand out and capture a recruiter

selected template

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Enable Notifications OK No thanks