අනාගතයට මඟ කියනා දේශීය e-Learning අත්දැකීම - UniSchool
ඕනෑම විෂයක්, ලියාපදිංචි ගාස්තුවකින් තොරව, ඔබට පහසු වේලාවකදී Zoom සහ Google Meet තාක්ෂණය ඔස්සේ ප්‍රවීණ දේශකයන්ගෙන් ඉගෙන ගත හැකි ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන පද්ධතිය.
පරිපූර්ණ අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය සියලුම විෂයන් එකම තැනකින්!
05 ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වා සියලුම විෂය ධාරාවන් ආවරණය වන පරිදි, නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු සජීවී Online Classes සහ ඔබේ දැනුම නිරන්තරයෙන් මැන බැලිය හැකි Interactive Quizzes දැන් ඔබට UniSchool හරහා ලබාගත හැක.
🚀UniSchool සතු සුවිශේෂී පහසුකම්
🧠 ප්‍රවීණ දේශක මඩුල්ලක් සහිත සජීවී Online පන්ති
පිළිගත් විශ්වවිද්‍යාල ආයතනවල උසස් සුදුසුකම්ලත් සහ මෘදුකාංග ඉංජිනේරු වැනි වෘත්තීය අත්දැකීම් සහිත ගුරුවරුන් විසින් මෙහෙයවන සජීවී Zoom පන්ති.
⏰ කාල කළමනාකරණය
නිවසේ සිටම පහසුවෙන් ඉගෙනීමට ඇති හැකියාව නිසා කාලය කළමනාකරණය කර ගැනීමට හැකි වීම !
🎁 ස්වයංක්‍රීය අන්තර්ක්‍රියාකාරී Quizzes
සෑම පාඩමක් අවසානයේම සිසුන්ට තමන්ගේ දැනුම මැන බැලීමට සහ විභාග සඳහා පුහුණු වීමට ලබා දෙන නවීන Online Quizzes පද්ධතිය.
🏅 පුර්ණ විෂය නිර්දේශ ආවරණය සහ නිරන්තර ඇගයීම්
05 සිට 13 ශ්‍රේණි දක්වා විෂය නිර්දේශයට අනුකූලව සකස් කළ පාඩම් මාලා, වීඩියෝ දර්ශන මඟින් කෙරෙන පැහැදිලි කිරීම් සහ වාර පරීක්ෂණ මඟින් සිසුන්ගේ ප්‍රගතිය වාර්තා කිරීම.
🎓 UniSchool 2026 නවතම Online පන්ති මාලාව
🎯 2026 වාර විභාග සඳහා පුහුණු ප්‍රශ්නාවලි
🇱🇰 ත්‍රිභාෂා පුහුණුව
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රශ්නාවලි සඳහා පුහුණු වීමේ හැකියාව.
🔓 අසීමිත ප්‍රවේශය
එක්වරක් මිලදී ගැනීමෙන් පසු ඕනෑම වාර ගණනක් ප්‍රශ්නාවලි සඳහා පෙනී සිටීමේ අවස්ථාව.
🎁 ක්ෂණික ප්‍රතිඵල සහ ඇගයීම්
ප්‍රශ්නාවලිය අවසානයේ ඔබේ ලකුණු සහ වැරදුණු ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු එසැණින් දැනගැනීමේ හැකියාව.
🏅 විශ්වාසනීය සහතිකයක්
ප්‍රශ්නාවලි සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා UniSchool වෙතින් වටිනා සහතිකයක්
🏆 ලබාගත හැකි අලුත්ම ප්‍රශ්නාවලි
ඔබේ අනාගතය ජයග්රහණයෙන් ඇරඹීමට UniSchool හා එක්වන්න!
“ඔබේ අරමුණු ජය ගැනීමට අවශ්‍ය නිවැරදි දැනුම සහ කුසලතා ලබා ගැනීමට හොඳම කාලය දැන් උදා වී ඇත. ප්‍රවීණ දේශකයන්ගේ මඟපෙන්වීම යටතේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට අප හා එක්වන්න.”
නවීන තාක්ෂණය
දහම් අධ්‍යාපනය
Microsoft විභාග සහය
සෞඛ්‍ය අධ්‍යාපනය
ශිෂ්‍යත්ව අත්වැල
EXCELLENT Based on 9 reviewsPosted onshironika nishamaliTrustindex verifies that the original source of the review is Google. A very useful educational website. Highly recommend.Posted onNipun LakshanTrustindex verifies that the original source of the review is Google. Best platform 👍Posted onHarshani HimaliTrustindex verifies that the original source of the review is Google. Best platform for tutorsPosted onLashitha DilshanTrustindex verifies that the original source of the review is Google. Best Spoken Class in Sri LankaPosted onUltron AccTrustindex verifies that the original source of the review is Google. Superb history classPosted onPrabhashana WeraliyaddaTrustindex verifies that the original source of the review is Google. Good PlatformPosted onyehan pereraTrustindex verifies that the original source of the review is Google. Good platform for tutors



