Uthpala Withanage
3 Quizzes / Classes • 0 StudentBiography
සාමාන්‍ය පෙළ ගණිතය සිසුන්ට තේරුම් ගත හැකි, රසවත් සහ භය රහිත ආකාරයකින් ඉගැන්වීමට ,
ගණිතය බියක් නොව, ඔබේ ජයග්‍රහණයට මග පෙන්වන විෂයක් බව තේරුම් කර ගැනීමට මගේ පංති උදවු වනු ඇත.
📚 පංතිවල විශේෂත්වය:
-
සරල පැහැදිලි විස්තර සහ ක්රමික ඉගැන්වීම්
-
විභාග ප්‍රශ්න මාලා හා ආදර්ශ පත්‍ර පුහුණුව
-
මතක තබා ගැනීමේ විධි හා වේගවත් ගණනය කිරීමේ උපායන්
- සිසුන්ට පුද්ගලික අවධානය
➡️ දැන්ම ලියාපදිංචි වන්න – ඔබේ ඉගෙනීමේ ගමන අලුත් අරඹන්න!
Tel-0743455451 Miss Uthpala. Undergraduate Bachelor of science honours in Engineering
Open university