UniSchool ශිෂ්‍ය මඟපෙන්වීම
අපගේ පද්ධතිය නිවැරදිව භාවිතා කර ඔබේ ඉගෙනුම් සිහිනය සැබෑ කරගන්න.
01
ලියාපදිංචි වීම (Registration)
පහසුවෙන් ගිණුමක් සාදාගන්න. ඉක්මනින් ලියාපදිංචි වීමට "Google සමඟින් පුරන්න" බොත්තම භාවිතා කළ හැක.
02
ගාස්තු ගෙවීම (Fees)
ඔබට අවශ්‍ය පන්තිය තෝරාගෙන, සඳහන් කර ඇති බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන්න.
03
රිසිට්පත එවන්න
මුදල් තැන්පත් කළ පසු, එහි රිසිට්පතේ ඡායාරූපයක් අපගේ නිල WhatsApp අංකයට එවන්න.
!
දින 30 සීමාව සහ ප්‍රවේශය
ඔබ ගාස්තු ගෙවූ දින සිට දින 30ක් ඔබට පන්තියට සම්බන්ධ විය හැක. දින 30කට පසු ඔබේ ප්‍රවේශය ස්වයංක්‍රීයව අත්හිටුවන බැවින් නියමිත වේලාවට පන්ති ගාස්තු ගෙවීමට කාරුණික වන්න.
04
ඉගෙනීම සහ සහතික
පන්ති වලට සහභාගී වීමට අමතරව Quiz Course වලට සහභාගී වී සහතික පත්‍රද දිනා ගැනීමට හැක. අවසානයේ අපගේ සේවාව පිළිබඳ Reviews ලබා දීමටද අමතක නොකරන්න.